← Back to Events & Ceremonies
Nursing Ceremony Official Hospital Ceremony

හෙද අභිෂේක 2026 – Nursing Ceremony

Ceremony Date Thursday, October 1, 2026
Scheduled Time 09:00 AM – 01:00 PM
Ceremony Venue KMG Suwasewa Hospital
හෙද අභිෂේක 2026 – Nursing Ceremony
Special Highlight Moment • KMG Suwasewa Hospital

KMG සුවසේවා රෝහලේ පැවති “හෙද අභිෂේක 2026” උත්සවය, අපගේ හෙද කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ වෘත්තීය ගමනේ වැදගත් පියවරක් සනිටුහන් කළ සුවිශේෂී අවස්ථාවකි.

උසස් හෙද වගකීම් සඳහා පත්වූ හෙද කාර්ය මණ්ඩල සාමාජිකාවන් වෙත හෙද හිස්වැසුම් (Nursing Caps) සහ පටි (Belts) පැළඳවීම මෙම උත්සවයේදී සිදු කෙරිණි.

ඔවුන්ගේ කැපවීම, වගකීම සහ රෝගී සත්කාර සේවාව වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරමින් පැවති මෙම අවස්ථාව, ඔවුන්ගේ හෙද වෘත්තීය ජීවිතයේ නව පියවරක ආරම්භය සනිටුහන් කරයි.

Inquiries & Information

Questions Regarding Events & Ceremonies?

Get in touch with KMG Suwasewa Hospital administration for details on forthcoming events, sponsorships, or community health screening schedules.