←
Back to Events & Ceremonies
සුව දිවිය 2026 – වැඩිහිටි සෞඛ්‍ය සත්කාර වැඩසටහන
Special Highlight Moment • KMG Suwasewa Hospital
About This Ceremony & Event
KMG සුවසේවා රෝහල විසින් සංවිධානය කළ “සුව දිවිය 2026” වැඩිහිටි සෞඛ්‍ය සත්කාර වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
අපගේ වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සංවිධානය කළ මෙම වැඩසටහනේදී ඇස් පෙනීම පරීක්ෂාව සහ ශ්‍රවණ පරීක්ෂාව නොමිලේ සිදු කරන ලදී.
මෙමඟින් වැඩිහිටි ප්‍රජාවට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සහ අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා පහසු අවස්ථාවක් සලසා දෙන ලදී.
“සුව දිවිය 2026” සමඟ එක්වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
Moments Captured
Ceremony & Event Photo Gallery
Click any photo below to inspect high-resolution ceremony moments in full screen.
6 Photos
Inquiries & Information
Questions Regarding Events & Ceremonies?
Get in touch with KMG Suwasewa Hospital administration for details on forthcoming events, sponsorships, or community health screening schedules.